මම මෙහෙම දෙයක් ලියන්න හිතුවේ දැන් පාසල් සිටින සිසු සිසුවියන්ගේ මූලික ජ්‍යමිතිය සංකල්ප ඉතා දුර්වල තත්වයේ පවතින බැවින්ය. මිට හේතු මම දකින දෙය නම් ලමුන් පාසැලේ නොමිලේ ලබා දෙන අධ්‍යාපනයට වඩා ටියුෂන් පංති ගැන වැඩි විස්වාසයක් තබා තිබිමයි. ජ්‍යමිතිය දුර්වල විමට මමදකින හේතු වන්නේ සමහර ටියුෂන් ගුරැවරැන් ජ්‍යමිතිය හරිහැටි නොදන්නා බව {මෙය මම වගකිමෙන් කරන ප්‍රකාශයක් බව සලකන්න. සමහර කට්ටිය O/LවලටDඑකක් හෝAඑකක් අරගත්තහම ඒගොල්ලො හිතනවා එක්කොම හරි එක්කොම දන්නවා කියලා යන්තම් A/L ගොඩදාගෙන (commerce හරි art කරලා) පටන් ගන්නවා math’s ටියුෂන්. ඉතින් කොහොම ජ්‍යාමිතිය උගන්නන්නද පව් ඉතින් පොඩිඑවුන්. ටියුෂන් පංතියකට යනකොට සර් හරි මිස් හරි අඩුම ගානේ A/L වලට math’s කරලා තියෙනවාද කියලා හොයලා බලන්නකෝ.මොකද සමහර විට art කරලා degree එකක් ගත්ත කෙනාට වඩා A/L math’s කරලා වැඩ තුනම පේල් කෙනාට වැඩි ගණිත දැනුමක් තියෙන්න පුළුවන්. }
ජ්‍යාමිතියට ගොඩක් දුර්වල කෙනෙකුට අවශ්‍ය මුලික ජ්‍යාමිතික සංකල්ප ටිකක් මම අද ඹබට ලබා දෙන්නම්. විශේෂයෙන් 9 සිට 11 ශ්‍රේණි වල සිසුන්ට මෙය වැදගත් වේ.
පාඩම අවශ්‍ය නම් e mail එකත් එක්ක comment එකක් දාන්න
නැතිනම් මට e mail එකක් එවන්න.
Sunday, March 21, 2010
ගණිතය පාඩම ජ්‍යාමිතියට අත්වැලක්
7:37 AM
4 comments
Subscribe to:
Post Comments (Atom)
ඇත්ත තමයි ටියුෂන් ගුරැවරැන් ජ්‍යමිතිය හරිහැටි දන්නෙ නැ.අපෙ පැත්තෙත් ඒ වගෙ කට්ටිය ඉන්නවා.
ReplyDeleteගණිතය පාඩම මටත් එවන්නකෝ මෙන්න මගේ e mail එක kmnckumari@gmail.com
ReplyDeleteමම මේක අදයි දැක්කෙ...අනේ ගණිතය පාඩම මටත් එවන්නකෝ මෙන්න මගේ e mail එක hasitha.ac@gmail.com
ReplyDeleteMatath one...
ReplyDeleteEmail eka : hansa.samarasingha@gmail.com