පාසැල් වල උගන්වන ගුරැවරැන්ට නම් මේවා පාසැල් වලින් නොමිලේම ලැබෙනවා. නමුත් ඔබ ටියුෂන් ගුරැවරයෙක් නම් මේවා සොයා ගත යුතු නේද ? මේවා ලබා ගත හැක්කේ pdf file ලෙසය. ඔබට අවශ්‍ය නම් පසුව කර print ගත හැක. නැතහොත් mobile phone එකකින් වුවද නැරබිය හැක. (mobile phone එක pdf file support කරන එකක් විය යුතුය.) 1ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ දක්වා ඔනෑම විෂයකට අදාල විෂය නිර්දේශ ගුරැ අත් පොත් ගුරැ මාර්ගෝපදේශ සංග්‍රහය මෙතනින් ලබා ගන්න.
මගේ වැඩේ හොද හෝ නරක නම් විවේචනයක් එවන්න
Tuesday, March 30, 2010
විෂය නිර්දේශ ගුරැ අත් පොත් ගුරැ මාර්ගෝපදේශ සංග්‍රහය ඔබට අවශ්‍යද?
10:04 PM
23 comments
Subscribe to:
Post Comments (Atom)
ඔබට ස්තූතියි.. මම කැමතියි දැන ගන්න.. යුනිවර්සිටි වල පළමු වසර විෂය නිර්දේශය ගැන..
ReplyDeleteඒ පිළිබඳව ඔබට අදහසක් තිබේද...?
hemantha123s@yahoo.com
යුනිවර්සිටි වල විෂය නිර්දේශය ගැන සොයා බලන්නම්
ReplyDeleteබොහොම ඉස්තූතියි!මේක මට නම් ගොඩක් වටිනව............දිගටම ලියන්න..ජයවේවා!!!!!
ReplyDeleteබොහොම ඉස්තූතියි!මේක මට නම් ගොඩක් වටිනව............දිගටම ලියන්න..ජයවේවා!!!!!
ReplyDeleteමේ ලිංක් එක වැඩ නැනේ කොහොමද මේක බාගන්නේ
ReplyDelete8 බුද්ධ ධර්මය 2017 පොත නැද්ද
ReplyDelete8 බුද්ධ ධර්මය 2017 පොත නැද්ද
ReplyDeleteමේක ගන්න බහනේ.එරර් එකක් එනවා
ReplyDeleteමේ link එක වැඩ කරන්නෙ නෑ.. මට උසස් පෙළ විෂය නිර්දේශ අවශ්‍යය.නමුත් එය ලබා ගන්නේ කෙසේද?
ReplyDelete8 ශ්‍රේණිය ගණිතය ගරු මාර්ගෝපදේශ සංග්‍රහය අවශ්‍යයි
ReplyDeleteමේකෙන් උසස් පෙළ විෂය නිර්දේශය ගන්න බෑ නෙ.
ReplyDeleteA/Lබෞද්ධ ශෂ්ඨාචාර්ය ගුරු අත් පොත අවශ්‍යය කොහොමද එය ලබා ගන්නේ
ReplyDeleteඉහත දිගුව අක්‍රීයව ඇත. හැකිනම් නැවත ලබාදෙන්න . ස්තුතී ඔබට
ReplyDeleteමෙය අක්‍රියව ඇත දෝෂ පණිවුඩයක් ලැබේ.සොයා බලන්න .
ReplyDeleteමේක ලින්ක් එක වැඩ කරන් නෑනෙ..
ReplyDeletewada na ni meka wada kalanam watinawa
ReplyDeletewada na ni meka wada kalanam watinawa
ReplyDeleteදහම් පාසල් පෙල පොත් සදහා ගුරු අත් පෙ ාත් ගැනීමට හැකිද?
ReplyDelete5 වසර පරිසරය ගුරු මාර්ගෝපදේශ පොත අවශ්‍යයි.
ReplyDeleteදහම් පාසල් ගුරු අත්පොත් භාගත කර ගැනීමට හැකිද?
ReplyDeleteසන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 13 ශ්‍රෙණිය ගුරුමාර්ගෝපදේශ සංග්‍රහය ගන්නේ කොහොම්ද
ReplyDeleteMALKI SSGS
ReplyDeleteදහම් පාසල් ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයන් 1 ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය දක්වා ලබා දිය හැකිද ?
ReplyDelete