Google map වල Navigation active කර ගනිමු
මුලින්ම මේ video එක බලලම ඉන්නකෝ
අපේ android phone එකට එන Google map එකේ Navigation වලට ගියවිට අපේ රටට support කරන්නේනැහැ කියලා මේ විදිහට message එනවා.එහෙම ඇවිල්ලා නැතිනම් Google map වල Navigation වලට ගිහිල්ලා බලන්න.
ලංකාවේ වැඩිපුරම පාරවල් තියෙන එකම හොදම නොමිලේ දෙන මැප්එක තමයි google maps කියන්නේ. සල්ලි වලට ගන්න තියෙන එවායේ කොළඹින් පිට පාරවල් ගොඩක් අඩුයි ඒකනිසා google map navigation ලංකාවේ ඉන්න අපිට ගොඩක් වටිනවා.
මුලින්ම කරන්න ඔනේ තියෙන map එක අයින් කරන එක. අයින් කරාට බය වෙන්න එපා ඔනනම් ආයිත් restore කර ගන්න පුළුවන්. මේ ඇප් එක අයින් කරන්න සමාන්‍ය විදිහට බෑ. ඒ කියන්නේ application manager වල පෙන්වන්නේ නැහැ. ඒක නිසා මේ වැඩේට අපිට ටයිටේනියම් බැකප් app එකත් ඕන වෙනවා ඒ කියන්නේ phone එක root කරලා තියෙන්න ඔනේ.
titanium backup
(ටයිටේනියම් බැකප්) ගැන ඇන්රොයිඩ් ඇප්ස් 1 කොටසෙන් බලන්න.
මුලින්ම titanium backup app එක open කර backup/restore tab එකට ගොස් MAP එක click කරන්න.
රූපය බලන්න
දැන් backup එක ඔබා google map app
එක backup කර ගන්න.
රූපය බලන්න
දැන් Wipe data click කර data wipe කර ගන්න
රූපය බලන්න
දැන් uninstall click කර google
map app එක uninstall කර ගන්න
රූපය බලන්න
application
manager වල කලින් නොතිබුනු google map
දැන් ඇවිත් ඇති දැන් application manager එකට
ගිහින් බලන්න.
රූපය බලන්න
දැන් google map එක click කර clear
cache හා clear data යන දෙකම ඔබා පසුව උඩ තියෙන uninstall එකත් click කර google map එක uninstall කර ගන්න.
රූපය බලන්න
ඊලගට කරන්න
තියෙන්නේ Navigation active කරපු Google map එක install කර ගන්න
එකයි.
මෙන්න ඒ Map එක
මේ Navigation active කරපු Google map එක install කර ගත්තට
පසුව එක පාරට open කරන්න යන්න එපා. තව පොඩි වැඩක් තියෙනවා
කරන්න.
ඊට පස්සේ නැවතත්
කලින් විදිහටම titanium backup app එක open කර backup/restore tab එකට ගොස් MAP එක click කරන්න.
දැන් කරන්න
තියෙන්නේ restore එක ඔබන්න.
රූපය බලන්න
දැන් එකේ තියෙන data only කියන එක ඔබන්න.
රූපය බලන්න
අලුතෙන් එන තාක්ෂණයන් බාවිතාව පිළිබඳව හඳුන්වා දීම නම් ඇත්තටම ලොකු පිනක්....නියම වැඩක්..
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
හොද වෑඩක් එලමතමා ජය වෙවා
ReplyDeleteමේක ඕෆ් ලයින් වැඩ කරන එකක්ද?
ReplyDeleteඕෆ් ලයින් වැඩ කරන්න පුළුවන්
Deleteඑල කිරි සමග කිරිබත්
ReplyDeletegodak hodai
ReplyDelete