Sunday, April 4, 2010

පාසැල් යන සිසුවෙක් නම්,ළමයෙක් ඉන්න දෙමාපියෙක් නම් කියවිය යුතුම ලිපියක්

මම මෙහෙම දෙයක් ලියන්න හිතුවේ දැන් පාසල් සිටින සිසු සිසුවියන්ගේ මූලික ජ්‍යමිතිය සංකල්ප ඉතා දුර්වල තත්වයේ පවතින බැවින්ය. මිට හේතු මම දකින දෙය නම් ලමුන් පාසැලේ නොමිලේ ලබා දෙන අධ්‍යාපනයට වඩා ටියුෂන් පංති ගැන වැඩි විස්වාසයක්  තබා තිබිමයි.  ජ්‍යමිතිය දුර්වල විමට මමදකින හේතු වන්නේ සමහර ටියුෂන් ගුරැවරැන් ජ්‍යමිතිය හරිහැටි නොදන්නා බව {මෙය මම වගකිමෙන් කරන ප්‍රකාශයක් බව සලකන්න.  සමහර කට්ටිය O/LවලටDඑකක් හෝAඑකක් අරගත්තහම ඒගොල්ලො හිතනවා  එක්කොම හරි එක්කොම දන්නවා කියලා  යන්තම් A/L ගොඩදාගෙන  (commerce හරි art කරලා)  පටන් ගන්නවා  math’s ටියුෂන්.  ඉතින් කොහොම ජ්‍යාමිතිය උගන්නන්නද  පව් ඉතින්  පොඩිඑවුන්. ටියුෂන් පංතියකට යනකොට සර් හරි මිස් හරි අඩුම ගානේ A/L වලට math’s කරලා තියෙනවාද කියලා හොයලා බලන්නකෝ.මොකද සමහර විට art කරලා degree එකක් ගත්ත කෙනාට වඩා A/L math’s කරලා වැඩ තුනම පේල්  කෙනාට වැඩි ගණිත දැනුමක් තියෙන්න පුළුවන්. }

ගණිතය පාඩම- මුලික ජ්‍යාමිතික සංකල්ප

ජ්‍යාමිතියට ගොඩක් දුර්වල  කෙනෙකුට අවශ්‍ය මුලික ජ්‍යාමිතික සංකල්ප ටිකක් මම අද ඹබට ලබා දෙන්නම්.  විශේෂයෙන්  9 සිට 11 ශ්‍රේණි වල සිසුන්ට  මෙය වැදගත් වේ.
පාඩම මෙතනින්  අර ගන්න .                    වැඩේ ගැන  comment එකක් දාන්න

4 comments:

  1. අගේ ඇති වැඩක්.
    ජය!

    ReplyDelete
  2. ඔබේ උත්සාහය ඉතාමත්ම විශිෂ්ඨයි.

    ReplyDelete
  3. Great work son. Wish you all the best!!!

    ReplyDelete
  4. Great. Carry on!!!!!!!!!!

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්