සංඛ්‍යා දෙකක් ගුණ කරන වෙනත් ක්‍රමයක් මම වෙනත් බ්ලොග් එකක දුටු නිසා තමයි මට මේක ලියන්න හිතුනේ.
76 × 89 මෙම සංඛ්‍යා දෙක ගුණ කල යුතු යැයි අපි සිතමු.
සාමන්‍ය ගුණ කරන ආකාරය පහත දැක්වේ.
76
×89
684
608
6764
මම කියන ආකාරය දක්වන්නම්
76
×89
6764
මෙය ලබාගත් ආකාරය පහත රුපයෙන් පැහැදිලි කර ගත හැකිය.
ගැටළුවක් ඇති නම් දන්වන්න.
මේකෙ වෙනස නම් මට පැහැදිලි මදි. පේළි දෙක හිතෙන් අමාරු ක්‍රමෙකට හදනවා විතරනේ. ඔලුව වටෙන් නාහෙ ඇල්ලුවා වගේ
ReplyDeleteපිළිතුරු:-
ReplyDeleteහැබැයි මේ ක්‍රමය හිතෙන් ගනන් හදන අයට ගොඩක් ලේසියි අර සාම්ප්‍රදායික ක්‍රමයට වඩා. රන මයේ දී පේළි දෙකක් තිබෙන නිසා හිතෙන් හදන්න අමාරැයි නේද?
වැඩේ නරකමත් නෑ චමිත් අයියෙ......ලිව්වට ගොඩක් ඉස්තූතුයි.
ReplyDelete