209137

Tuesday, March 30, 2010

විෂය නිර්දේශ ගුරැ අත් පොත් ගුරැ මාර්ගෝපදේශ සංග්‍රහය ඔබට අවශ්‍යද?

පාසැල් වල උගන්වන ගුරැවරැන්ට නම් මේවා පාසැල් වලින් නොමිලේම ලැබෙනවා. නමුත් ඔබ ටියුෂන් ගුරැවරයෙක් නම් මේවා සොයා ගත යුතු නේද ? මේවා ලබා ගත හැක්කේ pdf file ලෙසය. ඔබට අවශ්‍ය නම් පසුව කර print ගත හැක. නැතහොත් mobile phone එකකින් වුවද නැරබිය හැක. (mobile phone එක pdf file support කරන එකක් විය යුතුය.) 1ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ දක්වා ඔනෑම විෂයකට අදාල විෂය නිර්දේශ ගුරැ අත් පොත් ගුරැ මාර්ගෝපදේශ සංග්‍රහය මෙතනින් ලබා ගන්න. මගේ වැඩේ හොද හෝ නරක නම්  විවේචනයක් එව...

Sunday, March 21, 2010

ගණිතය පාඩම ජ්‍යාමිතියට අත්වැලක්

මම මෙහෙම දෙයක් ලියන්න හිතුවේ දැන් පාසල් සිටින සිසු සිසුවියන්ගේ මූලික ජ්‍යමිතිය සංකල්ප ඉතා දුර්වල තත්වයේ පවතින බැවින්ය. මිට හේතු මම දකින දෙය නම් ලමුන් පාසැලේ නොමිලේ ලබා දෙන අධ්‍යාපනයට වඩා ටියුෂන් පංති ගැන වැඩි විස්වාසයක් තබා තිබිමයි. ජ්‍යමිතිය දුර්වල විමට මමදකින හේතු වන්නේ සමහර ටියුෂන් ගුරැවරැන් ජ්‍යමිතිය හරිහැටි නොදන්නා බව {මෙය මම වගකිමෙන් කරන ප්‍රකාශයක් බව සලකන්න. සමහර කට්ටිය O/LවලටDඑකක් හෝAඑකක් අරගත්තහම ඒගොල්ලො හිතනවා එක්කොම හරි එක්කොම දන්නවා කියලා යන්තම් A/L ගොඩදාගෙන (commerce හරි art කරලා) පටන් ගන්නවා math’s ටියුෂන්. ඉතින් කොහොම ජ්‍යාමිතිය...

Sunday, March 14, 2010

Mobile broad brand GPRS හරහා යෑම

CDMA හරහා internet use කරලා එපා වුන හින්දා බැලුවා වෙන ක්‍රමයක්. කිසිම BROADBAND සේවයක් මෙහේ නෑ. මොකද මම ඉන්නේ කොළඹ ඉදලා කි. මි. 100 විතර ඈත. කරන්න දෙයක් නැති නිසා මම ගත්තා HSDPA ඩොංගල් එකක් (Vodafone k3520) හැබැයි මෙහෙට කිසිම NETWORK එකක් 3G දිලා නැහැ. බැලුවා mobitel weekly delight එකක් දාලා. එකේ 200 MB තියෙනවනේ හැබැයි සතියයිනේ. දවල්ට ගොඩක් වෙලාවට connect වෙන්නෙම නෑ. Connect වුනත් වැඩක් කරන්නම බැහැ. රෑට නම් යන්තම් connect වෙනවා. ඒත් page එකකින් page එකකට යන්න විනාඩි 5 ක් විතර බලන් ඉන්න වෙනවා. උදේ පාන්දරටනම් ටිකක් හොදයි. ඒත් මට ලැබුන උපරිම download...