Tuesday, March 30, 2010

විෂය නිර්දේශ ගුරැ අත් පොත් ගුරැ මාර්ගෝපදේශ සංග්‍රහය ඔබට අවශ්‍යද?

පාසැල් වල උගන්වන ගුරැවරැන්ට නම් මේවා පාසැල් වලින් නොමිලේම ලැබෙනවා. නමුත් ඔබ ටියුෂන් ගුරැවරයෙක් නම් මේවා සොයා ගත යුතු නේද ? මේවා ලබා ගත හැක්කේ pdf file ලෙසය. ඔබට අවශ්‍ය නම් පසුව කර print ගත හැක. නැතහොත් mobile phone එකකින් වුවද නැරබිය හැක. (mobile phone එක pdf file support කරන එකක් විය යුතුය.) 1ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ දක්වා ඔනෑම විෂයකට අදාල විෂය නිර්දේශ ගුරැ අත් පොත් ගුරැ මාර්ගෝපදේශ සංග්‍රහය මෙතනින් ලබා ගන්න.

මගේ වැඩේ හොද හෝ නරක නම්  විවේචනයක් එවන්න

23 comments:

  1. ඔබට ස්තූතියි.. මම කැමතියි දැන ගන්න.. යුනිවර්සිටි වල පළමු වසර විෂය නිර්දේශය ගැන..
    ඒ පිළිබඳව ඔබට අදහසක් තිබේද...?

    hemantha123s@yahoo.com

    ReplyDelete
  2. යුනිවර්සිටි වල විෂය නිර්දේශය ගැන සොයා බලන්නම්

    ReplyDelete
  3. බොහොම ඉස්තූතියි!මේක මට නම් ගොඩක් වටිනව............දිගටම ලියන්න..ජයවේවා!!!!!

    ReplyDelete
  4. බොහොම ඉස්තූතියි!මේක මට නම් ගොඩක් වටිනව............දිගටම ලියන්න..ජයවේවා!!!!!

    ReplyDelete
  5. තිලක් දයාසිරිJanuary 30, 2015 at 11:42 AM

    මේ ලිංක් එක වැඩ නැනේ කොහොමද මේක බාගන්නේ

    ReplyDelete
  6. 8 බුද්ධ ධර්මය 2017 පොත නැද්ද

    ReplyDelete
  7. 8 බුද්ධ ධර්මය 2017 පොත නැද්ද

    ReplyDelete
  8. මේක ගන්න බහනේ.එරර් එකක් එනවා

    ReplyDelete
  9. මේ link එක වැඩ කරන්නෙ නෑ.. මට උසස් පෙළ විෂය නිර්දේශ අවශ්‍යය.නමුත් එය ලබා ගන්නේ කෙසේද?

    ReplyDelete
  10. 8 ශ්‍රේණිය ගණිතය ගරු මාර්ගෝපදේශ සංග්‍රහය අවශ්‍යයි

    ReplyDelete
  11. මේකෙන් උසස් පෙළ විෂය නිර්දේශය ගන්න බෑ නෙ.

    ReplyDelete
  12. A/Lබෞද්ධ ශෂ්ඨාචාර්ය ගුරු අත් පොත අවශ්‍යය කොහොමද එය ලබා ගන්නේ

    ReplyDelete
  13. ඉහත දිගුව අක්‍රීයව ඇත. හැකිනම් නැවත ලබාදෙන්න . ස්තුතී ඔබට

    ReplyDelete
  14. මෙය අක්‍රියව ඇත දෝෂ පණිවුඩයක් ලැබේ.සොයා බලන්න .

    ReplyDelete
  15. මේක ලින්ක් එක වැඩ කරන් නෑනෙ..

    ReplyDelete
  16. wada na ni meka wada kalanam watinawa

    ReplyDelete
  17. wada na ni meka wada kalanam watinawa

    ReplyDelete
  18. දහම් පාසල් පෙල පොත් සදහා ගුරු අත් පෙ ⁣ාත් ගැනීමට හැකිද?

    ReplyDelete
  19. 5 වසර පරිසරය ගුරු මාර්ගෝපදේශ ⁣⁣පොත අවශ්‍යයි.

    ReplyDelete
  20. දහම් පාසල් ගුරු අත්පොත් භාගත කර ගැනීමට හැකිද?

    ReplyDelete
  21. සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 13 ශ්‍රෙණිය ගුරුමාර්ගෝපදේශ සංග්‍රහය ගන්නේ කොහොම්ද

    ReplyDelete
  22. දහම් පාසල් ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයන් 1 ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය දක්වා ලබා දිය හැකිද ?

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්