Thursday, July 10, 2014

ගනන් බැරි අයට සුබ ආරංචියක්

 
සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය අසමත් වන සිසු සිසුවියන්ට වසර දෙකක් තුළ ගණිතය සමත් වීමේ පොරොන්දුව මත උසස් පෙළ හැදෑරීමට හැකිවන ආකාරයට කැබිනට් පති‍්‍රකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත හෙට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව මෙම කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය හිමි වුවහොත් පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ සිට ඉදිරියට ගණිතය අසමත් වන සිසුන්ට මෙම අවස්ථාව හිමි වනු ඇති. දැනට උසස් පෙළ හැදෑරීමට නම් ගණිතය ඇතුළුව විෂයන් 03ක් සමත්වීම අනිවාර්යය බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක‍්‍ර ලේඛයක් ද නිකුත් කර තිබෙනවා. පළමුවර ගණිතය අසමත් වන දරුවෙකුට එය ඊලඟ වසරේ සමත් වීමේ පොරොන්දුව මත උසස් පෙළ හැදෑරීමට අවස්ථාව ලබා දීම මෙතෙක් පැවති ක‍්‍රමයයි. එහෙත් මෙම නව කැබිනට් පත‍්‍රිකාවට අනුව ගණිතය සමත් වීමට වසර දෙකක කාලයක් ලබා දෙනු ඇති.

11 comments:

  1. නරකද මේ ක්‍රමය අනෙකුත් රජයේ කටයුතු වලටත් යොදාගත්තොතින්, විශ්ව විද්‍යාලයට ගිහින් ඒ ඉන්න ගමන් උසස්පෙළ පාස්වෙන්න එහෙම නැතිනම් රස්සාවක් අරගෙන පස්සේ අධ්‍යාපන සුදුසුකම් සම්පූරණ කරන්න වගේ. මම හිතාගෙන වුන්නේ ගණිත දැණුම නැතිව උසස්පෙළ විෂයයන් අවබෝධකර ගැනීමට නොහැකි නිසා ඒක අනිවාර්යය කරලා තිබුනා කියලා, එහෙම නෙවෙයි වගේ. කවුද දන්නේ නෑ රෙකමදාරු කරේ රජ පවුලට ටියුෂන් කඩ නැති නිසා එයලා වෙන්න බෑ, බන්දුලත් දැන් කඩ කරන්නේ නෑනෙ, චන්දෙන් පස්සේ කරයි වත්ද?

    ReplyDelete
  2. Very interesting, good job and thanks for sharing such a good blog. Your article is so convincing that I never stop myself to say something about it. You’re doing a great job. Keep it up | mobilespecification8

    ReplyDelete
  3. I really love your work it’s very beneficial to many people’s. Your blog approach helps many people like myself. Its content is very easy to understand and helps a lot,
    Do visit my site for new and Updated software :
    Lucky Patcher Crack
    XSplit Broadcaster Crack
    Vivaldi Crack
    ZBrush Mac Crack
    Planner 5D Mac Crack
    TubeMate Downloader Crack
    InPixio Photo Studio Crack
    DAEMON Tools Pro Crack
    Total Media Converter Crack
    DAEMON Tools Pro Crack

    ReplyDelete
  4. I guess I am the only one who came here to share my very own experience. Guess what!? I am using my laptop for almost the past 2 years, but I had no idea of solving some basic issues. I do not know how to Easy to Direct Download But thankfully, I recently visited a website named pcfiled
    Acon Digital DeFilter Crack

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්