Sunday, March 14, 2010

Mobile broad brand GPRS හරහා යෑම

CDMA හරහා internet use කරලා එපා වුන හින්දා බැලුවා වෙන ක්‍රමයක්. කිසිම BROADBAND සේවයක් මෙහේ නෑ. මොකද මම ඉන්නේ කොළඹ ඉදලා කි. මි. 100 විතර ඈත. කරන්න දෙයක් නැති නිසා මම ගත්තා HSDPA ඩොංගල් එකක් (Vodafone k3520) හැබැයි මෙහෙට කිසිම NETWORK එකක් 3G දිලා නැහැ. බැලුවා mobitel weekly delight එකක් දාලා. එකේ 200 MB තියෙනවනේ හැබැයි සතියයිනේ. දවල්ට ගොඩක් වෙලාවට connect වෙන්නෙම නෑ. Connect වුනත් වැඩක් කරන්නම බැහැ. රෑට නම් යන්තම් connect වෙනවා. ඒත් page එකකින් page එකකට යන්න විනාඩි 5 ක් විතර බලන් ඉන්න වෙනවා. උදේ පාන්දරටනම් ටිකක් හොදයි. ඒත් මට ලැබුන උපරිම download speed එක 3 KBs (උදේට විතරයි ) අනෙක් වේලාවට 1 KBs ටත් අඩුයි සතිය පුරාම ට්‍රයි කරලා ඉවර කරන්න පුළුවන් වුනේ 50 MB විතරයි.හිතා ගන්න පුළුවන්නේ අපිට ලැබෙන speed එක. දුක තමා ඉතින්.

ඊලගට මම මාරැ වුනා AIRTEL BROADBAND වලට mobitel තරම් network එක busy නැති නිසා මම බලාපොරොත්තු වුනා හොද download speed එකක් හැබැයි mobitel වලට වඩා හොදයි. දවල්ටත් වැඩ කරනවා මට ලැබුනු උපරිම download speed එක 8 KBs කොහොම වුනත් 5 KBs ටවඩා අඩු වෙන්නේ නැහැ. එත් ලොකු වැඩකටනම් මදි .මම භාවිතා කරපු SLT CDMA download speed එක 15 KBs නිසා මට මේ speed එක හොදටම මදි.

මමතීරණය කලා dialog වලට යන්න. Dialog වල RS 20 pre paid broadband පාවිච්චි කරලා
බැලුවා. ලැබෙන මි 30 ට 30 MB විතර download කලා. download speed එක 20 KBs ටත් වැඩි වුනා. මට හිතුණා ප්‍රමානවත් කියලා . මම Dialog outlet එකකට ගිහිල්ලා රැ 500 package (1000MB) එක රැ 2000 දිලා අරගෙන අවා. දැනටනම් මෙකත් ඇති. Dialog වල ගාන තමයි සැර mobitel සහ AIRTEL දෙකම මිට වඩා ගොඩක් අඩුයි නේද?


ඹයගොල්ලොන්ගේ `Mobile broad brand තොරතුරැ ගැන කියලා comment එකක් දාන්න

3 comments:

  1. airtel ගැන නම් කියල වැඩක් නෑ.airtel gprs වලින් යන්නෙ 2.5kB විතරයි.

    ReplyDelete
  2. මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙම තමයි යාලු. මමත් ඉන්නේ කොළඹින් ගොඩක් ඈත. 3G නෑ.. SLT broadband ගන්න ලූප් නෑ කියනවා ලෙඩ ගොඩයි.. මමත් සන්ටෙල් CDMA

    ReplyDelete
  3. I'm from Kaduwela. For me Mobitel is good. Speed is also very good

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්