Friday, April 30, 2010

ගණීතය ට පෙර වදනක් අපොස (සා පෙළ) සිසුන්ට විශේෂයි


මේ ලිපිය මෙම වසරේ අපොස (සා පෙළ) විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට, ගිය වසරේ පෙනී සිට අසමත් සිසු සිසුවියන්ට, දැනට 10 වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට බෙහෙවින් වැදගත් වනු ඇත.






අද පාසැල් සිසු සිසුවියන් බ්ලොග් කියවිමට පමනක් නොව බ්ලොග් ලිවීමටත් කටයුතු කරන අවදියක් නිසා බ්ලොග් එකක් මගින් ඔවුනොවුන්ට යම්කිසි දැනුමක් නැතහොත් විෂය කරැනු මතක් කර දිමක් කිරිමට මම බලාපොරොත්තු වෙනවා.



මම කලින් ලබා දුන් ජ්‍යාමිතිය පාඩම මෙන්ම මෙයත් pdf file එකක්ලෙස ඔබට download කර ගත හැකියි.





මෙහි විෂය කරැනු විශාල ප්‍රමානයක් ඇති අතර අවශ්‍ය අය මෙතනින් බා ගන්න.



පසුගිය ජ්‍යාමිතිය පාඩම අවශ්‍ය අය මෙතනින් ගන්න.

1 comment:

  1. මම අදනෙ අයියෙ මේක දැක්කෙ.....ඔයාගෙ වැඩේ නම් මරු. අයියෙ පුලුවන් නම් ඒ.ලෙවල් ගණන් ගැනත් දාන්නකො.. මේවත් දිගටම දාන්න.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්