Thursday, April 1, 2010

Mobile එකෙන් internet යෑම

අද ගොඩක් කට්ටිය internet යෑමට e mail බැලීමට Mobile phone එක පාවිච්චි කිරීමට හුරැ වි සිටිනවා.ගොඩක් අය Mobile phone එකේම තියෙන web browser එකම තමයි හාවිතා කරන්නේ.ශ්‍රි ලංකාවේ හැම network  එකකම 1KB එකකට ශතය ගනේවත් අය කරන කොට 1MBඑකකට රැ 10 වත් ගෙවන්න වෙනවානේ. බොහෝ විට page එකක් download  වෙන්න 500-600 KB විතර යනවානේ. Internet use කරන කොට සීමා මයිම් නැහැනේ. විනාඩි 30-40 net එකේ ඉන්නකොට දන්නෙම නැතිව රැ 100 ක්  200 විතරඉවර වෙලා. Mobitel වල නම් 50MB, 100MB, 200MB ආදි වශයෙන් විවිධ පැකේජ හදුන්වා දි තිබෙනවා. Dialog  අනුව විවිධ පැකේජ ඇති අතර airtel වල 400MB පැකේජයක් හදුන්වා දි තිබෙනවා මට එන වුනේ විවිධ පැකේජ ගැන කියන්න නොවේ. Mobile phone එකේම තියෙන web browser ට අඩු වියදම් විකල්පයක් ගැන කියන්නයි. මොකද හැමොම ලොකු සල්ලිකාරයෝ නොවෙයි නේ.මම කියන්න යන විකල්පය තමයි opera mini භාවිතය සමහර අය දැනටමත් පාවිච්චි කරනාවා ඇති  දැනට නෙකරන අයට මම software එක ලබා දෙන්නම්. හැබැයි phone එක java තියෙන එකක් විය යුතුයි. Nokia sony,ericsson වල නම් හෙදට වැඩ කරනවා. 
මේක use කරලා බලන්න කොච්චර මුදලක් ඉතිරි කරන්න පුළුවන්ද කියලා.

opera mini මෙතනින් බා ගන්න
ගැටළුවක් ඇති වුනොත් කියලා එවන්න

3 comments:

  1. mage phone eken net yanna bee. eka gal yugayea ekak

    ReplyDelete
  2. අළුත් එකක් ගණින් බං දැන් 2 nd hand එකක් ලොකු ගානක් වෙන්නේ නැහැනේ. Wow එක පැත්තේ ගිහින් බලන්න.

    ReplyDelete
  3. වැඩේ මරැ! ඒත් මගෙ Phone එකේ Java වැඩ නෑ...ඉතින් කිසිම Software එකක් දාන්න බෑනෙ

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්