Saturday, April 3, 2010

Mobile phone එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය කියවිය යුතු ලිපියක්

අළුත් හෝ පාවිච්චිකල ජංගම දුරකථනයක් මිලට ගැණිමේදි  ඔබගේ අවශ්‍යතාවයට සරිලන දුරකථනයක් තෝරා ගත යුතුයි.


Call හා message වලට පමනක් පාවිච්චිකරන්න ගන්නවානම් මට හිතන විදිහට හොදම phone එක nokia 1202 පරන එකක් නම් 1110 ,1200 හොදයි (1110,1200 පොලොවේ ගැහුවත් වැඩ)
රළු පාවිච්චියට හොදම nokia තමයි
Camera phone එකක් නම් අඩු මුදලට තියෙන චයිනීස් එකක් ගන්නවාට වඩා use හරි හොද brand එකක එකක් ගන්න එක තමයි හොද.

Internet use කරන්න නම් hsdpa සම්බන්ධතාවය සහිත phone සුදුසුය. නමුත් phone හරහා computer එකකින් Internet use කරන්නේ නම් nokia හෝ sony,ericsson වර්ග සුදුසු වේ. ඊට හේතුව අනෙක් වර්ග phone computer එකට සම්බන්ධ වුවත් Internet connect කරගන්න අපහසු විම.   

Print කිරිමට සුදුසු හොද photo  එකක් ගන්න නම් අඩුම තරමේ 2MP  වත් තිබුනොත් හොදයි.

Dual sim, TV නම් චයිනිස් තමයි ඉතින්.

ඔබ ලොකු ගානක් වියදම් කරලා phone එකක් ගන්නවා නම්  මම අනුමත කරන්නේ Symbian OS තියෙන එකක්. ගොඩක් nokia වල හා සමහර sony,ericsson වල තිබෙනවා. මේවා windows mobile හා BlackBerry os වලටත් ඉදිරියෙන් සිටින බවයි මගේ හැගිම.    


Mobile phone ගැන විස්තර හොයන්න අවශ්‍ය නම් මෙතනින්   යන්න.

පාවිච්චිකල ජංගම දුරකථනයක් මිලට ගැණිමට අවශ්‍ය නම් මෙතනින් සොයා බලන්න.

3 comments:

  1. කතා ටික නම් ඇත්ත. නොකියා තමා බරපතල වැඩ ගනන්වනම් හොඳම, මම කියන්නෙ අත්දැකීමෙන්. මගෙ ෆෝන් එක 3220ක්. දැන් අවුරුදු 3-4ක් තිස්සෙ පවිච්චි කරනව. කීපාරක් නම් බිම වැටිල ඇත්ද මතක නෑ, එක පාරක් වතුරටත් වැටුන. ඒත් වැඩ කලා. මම වතුවෙන් ෆෝන් එක එලියට අරන් තමා ඕෆ් කළේ. :D
    Chinese නම් වැඩක්ම නෑ, අවුරුද්දෙ වැඩේ හරි. අලුත් එවයෙ නම් ජාවත් සපෝර්ට්ලු, අනේ ඒ උනාට ඕව ශුවර් නෑ.
    කැමරාව වෙනුවෙන් නම් හා/හෝ සිංදු අහන්න නම් ෆෝන් එක ගන්නෙ, මම යෝජනා කරන්නෙ Sony Ericsson.
    Dual Sim ෆෝන් නම් ගන්න එක එච්චරම හොඳ නෑ, එක ෆෝන් එකක රේඩියේශන් එක හොඳ නැති එක, ඒක ඩබල් වෙනවනෙ ඩුවල් සිම් උනාම. :)
    ඇත්ත, සිම්බියන් ඕඑස් එක තමා හොඳම.

    ReplyDelete
  2. Symbian OS එක Windows mobile, Blackberry OS වලට වඩා ඉදිරියෙන් සිටින බව මම අනුමත කරන්නේ නෑ. වේගය, විශේෂාංග වැනි දේවල් සැලකූ විට Symbian OS ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ.

    ReplyDelete
  3. ඇයි දැන් තියෙන ඇන්ඩ‍්රොයිඩ් එව්ව සුදුසු නැද්ද? මං ගාව තියෙන්නෙ HTC Tatoo එකක්. ඒකත් නියමයි.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්