Friday, April 16, 2010

සංඛ්‍යා දෙකක් එක පේලියට ගුණ කිරීම

සංඛ්‍යා දෙකක් ගුණ කරන වෙනත් ක්‍රමයක් මම වෙනත් බ්ලොග් කක දුටු නිසා තමයි මට මේක ලියන්න හිතුනේ.




76 × 89   මෙම සංඛ්‍යා දෙක ගුණ කල යුතු යැයි අපි සිතමු.
සාමන්‍ය ගුණ කරන ආකාරය පහත දැක්වේ.
           

               
    76
  ×89
  684
608
6764


මම කියන ආකාරය දක්වන්නම්

 
    76
  ×89
6764   
  


 මෙය ලබාගත් ආකාරය පහත රුපයෙන් පැහැදිලි කර ගත හැකිය.


ගැටළුවක් ඇති නම් දන්වන්න.

3 comments:

  1. කාංචන දිනූකApril 17, 2010 at 12:07 AM

    මේකෙ වෙනස නම් මට පැහැදිලි මදි. පේළි දෙක හිතෙන් අමාරු ක්‍රමෙකට හදනවා විතරනේ. ඔලුව වටෙන් නාහෙ ඇල්ලුවා වගේ

    ReplyDelete
  2. පිළිතුරු:-

    හැබැයි මේ ක්‍රමය හිතෙන් ගනන් හදන අයට ගොඩක් ලේසියි අර සාම්ප්‍රදායික ක්‍රමයට වඩා. රන මයේ දී පේළි දෙකක් තිබෙන නිසා හිතෙන් හදන්න අමාරැයි නේද?

    ReplyDelete
  3. වැඩේ නරකමත් නෑ චමිත් අයියෙ......ලිව්වට ගොඩක් ඉස්තූතුයි.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්