Friday, June 11, 2010

ශ්‍රී ලාංකික සිංහල අපට ගැලපෙන වෙබ් බ්‍රව්සරය කුමක්ද?


වාක්‍ය කිහිපයක් Internet Explorer, Mozilla Firefox,  Opera, Google Chrome යන වෙබ් බ්‍රව්සර් වලින් පෙනෙන ආකාරය පහත දැක්වේ          


Internet Explorer වලින් දැක්වෙන ආකාරය  






Mozilla Firefox,  Opera, Google Chrome  යන තුනෙන්ම දැක්වෙන ආකාරය             
     







සිංහල අපට නොගැලපෙනම වෙබ් බ්‍රව්සරය Microsoft ලාගේ Internet Explorer නොවේද? මා පාවිච්චි කරන OS  එකද  Microsoft ලාගේම Windows7 ය. වෙබ් බ්‍රව්සර් වලින් අඩුවෙන්ම සිංහල unicode වලට සහය දක්වන්නේ Microsoft ලාගේ Internet Explorer ය. මෙවුන්ගේ මිලග සංස්කරනයේවත්  මෙම අඩුවට පිලියම් යොදයිද?                                                                                                         


12 comments:

  1. අපිට Internet Explorer මොකටද FireFox තියෙද්දී. මට නම් Internet Explorer භාවිතාවෙන්නෙ නැති තරම්. :D

    ReplyDelete
  2. මම ඉන්ටනෙට් පටන්ගත්තෙ SLT dialup වලින්. ඒ වින්ඩෝස් උඩ. ලිනක්ස් වලට මාරු උනාට පස්සෙත් වින්ඩෝස් උඩ ඉද්දිත් මගෙ පාවිච්චිය FF.

    ReplyDelete
  3. මමනම් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් පාවිච්චි කරන්නේ ෆයර් ෆොක්ස් ඩවුන් ලෝඩ් කරන්න...හික්z

    ReplyDelete
  4. මට නම් ඔය ඔක්කටම වැඩිය ගූගල් ක්රෝම්.. ඉදලා හිටලා ෆයර් ෆොක්ස් පාවිච්චි කරනවා... හැබැයි IE කරන්නේම නෑ.. මමත් IE පාවිච්චි කරන්නේ ක්රෝම් බාගන්න වැඩේට විතරයි..

    ReplyDelete
  5. හිස රදේට කොට්ට මාරු කරන්වා වගේ සිංහල යුනිකොඩ් ව අවුලට බ්‍රව්සර් මාරු කරපල්ලා .... දන් එකෙක් කියයි මෙක යුනිකොඩ වල අව්ලක් නෙමේ බ්‍රව්සර් එකෙ අවලක් කියලා... ඔව හොදයි කොන්ඩෙ බැදපු චීන්නුන්ට ....

    ReplyDelete
  6. මට ඔහොම අවුලක් නෑ වින් 7 වල මම සිංහල මුකුත් ඉන්ස්ටෝල් කරලත් නෑ එත් හොදට වැඩ.. IE,FF,Chrome

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. අයියෝ ෆයෆොක්ස් තියෙද්දි අර හැට පැනපු IE මොකටද අප්පා

    ReplyDelete
  9. බොලේ මේ අපේ චමිත් අයිය නේද සේරම වෙනස්නෙ...හොයා ගන්නත් බැරි උනා

    අලුත් විදිය ලස්සනයි අයියෙ

    ReplyDelete
  10. ඔය කියන තරම් යකා කලු නං නෑ.
    මෙන්න බලන්න මගේ Windows 7 හි Internet Explorer එකෙන් ගත්ත screenshot එකක්
    http://img821.imageshack.us/img821/1424/browserv.jpg
    මට පේන විදියට වැරැද්ද තියෙන්නෙ ඔබේ පරිගණකයේ මිස බ්‍රවුසරයේවත්, සිංහල යුනිකෝඩ් වලවත් නොවේ.

    මමත් Internet Explorer අප්‍රිය කරන්නෙක්. හැබැයි ඒකට නම් හේතුව ඒකට pop-ups block කිරීම හරියට කරගන්න බැරි නිසාත්, ActiveX හරහා වෙබ් ඇප්ලිකේෂන් වලට අපේ පරිගණකයට පිවිසෙන්න පුලුවන්කම ලැබීම නිසාත්.

    ReplyDelete
  11. දැන් ආයෙත්, සිංහල යුනිකොඩ්වල අව්ලක් නෑ කියන අය, එකම ප්ද්ධති එකම බ්ර්ව්සර් වර්සන් වල වෙනස් විදියට පෙන්නේන්නේ යුනිකොඩ් අවලක් නිසා නෙමෙයිනද? ඉතින් ඔවා යුනිකොඩ් කියන්න පව් ඉතින් නොදන්නකමට අනුකම්පා කරමු.. බොලා තවත් ඔය ගුලි ගිලපල්ලා ඔන්න දන් වින්7 වලත් පැච් එකක් තියෙන්නවා ඉස්සර් කිව්වේ වින්7 අවහම ඔක්කොම හ‍රි යයි කියලා .. පීස්සු පීකුදු ..

    ReplyDelete
  12. @Xpress: මාත් එම.
    Firefox වල තියන පහසුකම් වලින් 10% වත් තියනවද IE වල.....
    ඒ අතින් Chrome අලුතෙන් ඇවිල්ලත් IE ට ඉදිරියෙන් ඉන්නව.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්