Monday, November 15, 2010

dialog ඇන ගත්තාද ?

මීට ටික දවසකට පෙර dialog TV එකේ නොමිලේ දුන් zee sports channel  එක නම වෙනස් කර ten action නමින් ලබා දුන්නද  ten cricket channel එක ආරම්භ කිරිමෙන් පසුව මෙතෙක් කල් මුදලට ලබා දුන් ten sports channel එක නොමිලේ ලබා දී   ten cricket channel  එක පෙර ten sports channel එක මෙන් මුදලට ලබාදෙන ලදි.
dialog TV ලගේ කරැමේ කියන්නේ අද ගාල්ලේදී ආරම්භ වුනු කොදෙව් ශ්‍රී ලංකා  පළමු ටෙස්ට් තරගය විකාශනය වුයේ ten cricket channel එකේ නොව   ten sports channel  එකේ විමයි. දැන් ten sports channel එක නොමිලේ දෙන නිසා අහිංසක ජනතාවගෙන් මුදල් අයකර ගැනීමේ අවස්ථාව මග හැරිනි.
dialog අද ඇන ගත්තට හෙට අපිට අනියිද?

6 comments:

  1. Oyga Blog dana new syndi http://lankablogger.info

    ReplyDelete
  2. ලංකාවෙ මිනිස්සුන්ට තියෙන්නෙ ක්‍රිකට් මේනියා එකක්.ලෝකයේ වෙනත් කොපමන ක්‍රීඩා ඇද්ද?කරුනාකර ඇමරිකානු හෝ වෙනත් යුරෝපීය රටක ස්පෝට්ස් චැනල් එකක් දෙස බලන්න.ඔය ක්‍රිකට් ගැන අඬන එක දැන්වත් නවත්වමු.

    ReplyDelete
  3. ඔව් ඔව් එන්ගලන්තයේ තියෙන්නේ පාපන්දු මේනියාවක්.. ඉතින් එක එක රට වල මිනිස්සු කැමති එක එක ක්‍රීඩාවලට... අනෝ සුද්දොන්ටත් කියපන් පාපන්දු වලට මැරෙන්නේ නෑතුව වෙන එකක් බලන්න කියල.. US වල පැසිපන්දු මේනියා.. අනේ ඇනෝ.. සුද්දට කත් අදින්නේ නැතුව ඉන්න... හික් හික්..

    ReplyDelete
  4. දැන් ඩයලොග් එකේ චැනල් අයි එකත් ලොක්කරන්නේ නැහැ

    ReplyDelete
  5. අඩේ මම ‍ටෙන් ස්පෝර්ට් වලට සල්ලි ගෙවනවා.. මොකද දැන් කරන්නේ.. ම‍ට ටෙන් ක්‍රිකට් වැඩක් නෑ

    ReplyDelete
  6. මේ යකාට මෝල්. මැච් එක පෙන්නන්නේ Ten Cricket වල මිසක Ten Sports වල නෙමෙයි.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්