Wednesday, November 10, 2010

Tiens pyramid ජාවාරමක්ද?

Tiens අයතනය යනු පිරමිඩ ජාවාරම් කරන අයතනයක්ද?  ගිය ඉරිදා ලංකාදීප පත්තරයේ තිබුනු විදිහට නම් එහෙමලු. අපේ යාළුවෝ ගොඩක් එකට join වෙලා ඉන්නේ. ඒගොල්ලො කියන්නේ වැඩක් නැහැ කියලා දැන් කිසිම ආදායමක් නැහැ කියලා. Tiensලා එම ලිපියට නඩු දැමිමට යනවා කියලාත් රාවයක් තියෙනවා.


මේ තියෙන්නේ ඉරිදා ලංකාදීපයේ තිබුන ලිපිය




 මේ පිලිබද ඔබේ අදහස් මොනවාද?

6 comments:

  1. ඔව් Tiens යනු පිරමීඩාකාර ව්‍යාපාරයක් ඉතා කු‍ට ලෙස ජනතා රව‍ටා සල්ලි හොයන ක්‍රමයක්.. දන්න අයට කියන්න මෙයට සම්බන්ධවෙන්න එපා කියලා.. ලගදි දවසක නෙත් FM එකේ බැලුම්ගල වැඩසටහන මගිනුත් මෙහි මුලාව හොදින් පෙන්වා දුන්නා..

    ReplyDelete
  2. හෆොයි ඔව් ඕක පිරමීඩ රජෙක්. මගෙත් යාළුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් මාව අන්දන්න ආවා. අපි අහු වෙයි ඕවට

    ReplyDelete
  3. අපේ අප්පෝ......ඕක මටත් හිතුන..මගේ යාළුවොත් ආවා මාවත් ඕකට සෙට් කරගන්න ...මාත් කියන්නේ මොලේ පණ තියෙන එකෙක් නම් ඕකට යන්නේ නෑ....

    ReplyDelete
  4. මගෙ යලුවොත් ගොඩක් දෙනෙක් මෙකට එකතු වෙලා තියනවා.මටත් කට කලා.මෙක ලොකු හීන ගොඩක් පෙන්නෙල සල්ලි කඩගන්න වෙඩක්

    ReplyDelete
  5. as i think tiens is a marketing bussiness.they sale some kinds of medicine through their agents.thier agent system is ideal to pirameed system.without any inspection they sell medicine.govermengt also support this .hence in a hurry to get some suitable action against tiens

    ReplyDelete
  6. මීට අදාලවම එළකිරි එකේ සංවාදයක් දැක්ක ...

    http://www.elakiri.com/forum/showthread.php?t=889972

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්