Monday, October 1, 2012

ශ්‍රී ලංකාව යලිත් පෙරමුනේ

20- 20 ලෝක ශ්‍රේණිගත කිරිම් වලට අනුව කාලයකට පසුව නැවත ශ්‍රී ලංකාව පෙරමුනට පැමින තිබේ.
දෙවන ස්ථානය දකුනුඅප්‍රිකාවටත් තෙවන ස්ථානය එංගලන්තයටත් හිමිව තිබේ. මිට පෙර අවස්ථාවේදි  ශ්‍රී ලංකාව 4 වනතැන පසු විය.

2012 -09 -30 ශ්‍රේණිගත කිරිම


1 comment:

  1. ටික කලක් 1 රැකගන්න පුළුවන් වේවි. දකුණු අප්‍රිකාව එංගලන්තය පකිස්ථානය වගේ ආසන්න රටවල් ලඟදි පැරදුන නිසා.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්