මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් තෙනගල්ලන්ද
ප්‍රදේශයට පෙරේදා (26 දා) පස්‌වරු 5.00 ට පමණ ඇදහැළුණු
වර්ෂාවෙන් විනාඩි 15 ක් පමණ රතු වැස්‌සක් ඇති වී ඇත.
මෙම වර්ෂාව ඇතිවී ඇත්තේ තෙනගල්ලන්ද, බෝහිටිය, ඉත්තෑකටුව
පහතආරාව ආදී ප්‍රදේශවලටයි. වැඩිහිටියන් පවසනුයේ මෙවැනි රතු
වැස්‌සක් ඇතිවූ මුල්ම අවස්‌ථාව මෙය බවයි.
මේ වන විට රතු වැසි කීපයක්‌ම මොනරාගල දිස්‌ත්‍රික්‌කයේ
සෙවනගල, හඳපානාගල සහ බිබිල ප්‍රදේශයේ පදියතලාව ආසන්නයේ මීට
පෙර වාර්තා වී ඇති බව මොනරාගල දිස්‌ත්‍රික් භාර ආපදා
කළමනාකරණ...