Monday, November 26, 2012

ඇන්රොයිඩ් ඇප්ස් 1 කොටස





titanium backup ටයිටේනියම් බැකප්

ඔබේ smart phone එක ලස්සනට තියා ගන්න කැමති ඇතිනේද  එක එක නිශ්පාදන සමාගම් වල අපිට අනවශ්‍ය app වලින් පිරිලා නම් මෙන්න පිලියම‍‍‍.
ඇන්රොයිඩ් phone එකේ වැඩක් නැති ඇප්ලිකේෂන් (bloatware)  ඉවත් කරන්න(uninstall) අපිට තාවකාලිකව නවතාදමන්නට(freeze) හොදම app එකක් තමයි  ටයිටේනියම් බැකප් කියන app එක. හැබැයි තව එකක් මොනවා කරන්නත් කලින් phone එක root  කරලා තියෙන්න ඔනේ. app එකෙන් වෙන්නේ මොකක්ද හරියටම නොදන්නා එවා අයින් කරන්න යන්න එපා. විශේෂයෙන් Google Services නම් කොහොමටත් ඉවත් කරන්න එපා.
තව එකක් free version එකේ පුළුවන් uninstall කරන්න විතරයි එක නිසා app එකක් uninstall කරන්න කලින් මතක ඇතුව app එක backup කර ගන්න .එතකොට අපිට අයෙත් අවශ්‍ය වේලාවට restore කර ගන්න පුළුවන්.App එකක් freeze කර ගන්න ඔනෙනම් PRO version එක ගන්න ඔනේ play store එකේ USD 6.14වෙනවා.







මෙන්න video link එක
titanium backup free version එක download link එක


0 comments:

Post a Comment

කියන්න, බනින්න, ඔබේ අදහස්