Sunday, January 15, 2012

රාජ්‍ය සේවයටත් සංශෝධන

රාජ්‍ය සේවය ගුණාත්මක භාවයෙන් යුතු සේවාවක් බවට පත්කිරීමට අවශ්‍ය නව සංශෝධන රැසක් ඉදිරියේදී සිදු කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ රාජ්‍ය සේවයේ නිලධාරීන් සිදුකරන නීතිවිරෝධී කි‍්‍රයාවන් වැළැක්වීම සහ රජයේ සේවකයන්ට සිදුවන ඇතැම් බලපෑම් වලක්වාගැනීමටද එමගින් බලාපොරොත්තු වන බවයි.

2 comments:

  1. ඔය ඩබ් ඩිජේ කියන්නෙ අලුත්ම ඩි ජේ කාරයෙක්..ඌයි මායි ගහන ඩි ජේ...

    ReplyDelete
  2. අමිල, ඔයාගේ කියමන මසුරන්. රාජ්‍ය සේවයේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් නිසා මම දන්නවා ඔකාගේ වැඩ. මූ මුගේ මැණික් බිස්නස් නිසා කහවත්ත රෝහල් භූමිය කෑවා. එකට විරුද්ධ වූ වයිද්‍ය වරුන් එලෙව්වා. නීති විරෝධී මැණික් පතල් තියනවා මුගේ කවදාවත් අලන්නේ නැති. මූ තවම 'ගැට කන්න' තමයි කැමති නාකි වෙලත්.

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්