Friday, July 6, 2012

SLPL සදහා විදෙස් ක්‍රීඩකයින් 56ක් වෙන්දේසි කරයි

SLPL තරගාවලියට එක්වන විදෙස් ක්‍රීඩකයින් ඊයේ වෙන්දේසි කරනු ලැබුවා.මෙහි ඇති විශේෂත්වය වනුයේ  ඉන්දිය ක්‍රීඩකයින් හා එන්ගලන්ත ක්‍රීඩකයින් නොමැති වීමයි. තවද නැගනහිර නාකයා ලෙස නම් වු සයිඩ් අප්රීඩි  රුහුනු කන්ඩායමට ලබා ගෙන ඇත. අද අපේ ක්‍රීඩකයින් වෙන්දේසි කරනු ඇත.
 මෙහිදී ක්‍රීඩකයින් කණ්ඩායම්වලට අනුව වෙන් කර තිබෙන්නේ මේ ආකාරයටයි. 

3 comments:

  1. ලෝකෙ පලවෙනි පාරටද එක ක්‍රීඩකයෙක් කණ්ඩායම් දෙදකට ක්‍රීඩා කරන්නෙ?

    brad hogg?

    ReplyDelete
  2. Machan,Brad Hogg saha Brad Hodge kiyanne players la 2nnek!

    ReplyDelete
  3. අනේ මේ ඇනෝ ගේ කිරිකට් දැනුම බින්දුවයි නේ
    Brad Hogg හා Brad Hodge කියන්නේ දෙන්නෙක් බොල

    Brad Hogg- http://www.espncricinfo.com/indian-premier-league-2012/content/player/5681.html

    Brad Hodge-http://www.espncricinfo.com/indian-premier-league-2012/content/player/5674.html

    ReplyDelete

කියන්න, බනින්න, ඔබේ අදහස්