ප්‍රමිතියකින් තොරව දේශපාලඥයින්ට ආචාර්ය උපාධි පිරිනැමීම නැවැත්විය යුතු බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
උසස් අධ්‍යාපන සුදුසුකම් පිළිබදව ප්‍රතිපත්ති රාමුවක් සැකසීම පිළිබදව ඊයේ කොළඹදී පැවති වැඩමුළුව අමතමින් අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ හතර දිග්භාගයේ ආචාර්ය උපාධි දෙන බවත් විශ්වවිද්‍යාලයෙන් එකක් දෙනවිට දැන් ගස්යට විශාල ගණනාවක් උපාධි දෙන බ...