ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකා කණ්ඩායම අද සුදුසුකම් ලබා ගත්තේය.ඒ කොළඹ, ඛෙත්තාරාම ආර්. ප්‍රේමසදාස ක්‍රීඩාංගණයේ පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදි එංගලන්තය පරාජය කරමිනි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 50 අවසානයේදි කඩුලු 6ක් දැවී ලකුණු 229ක් ලබා ගත්තේය.
කොළඹ, ඛෙත්තාරාම ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ 100වෙනි එක්දින ජාත්‍යන්තර තරගය මෙය වීමද විශේෂත්වයකි.
තරගයේ කාසිය වාසිය දිනාගත් එංගලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව ඇන්ඩෲ ස්ට්‍රවුස් සහ ඉයන් බෙල් එංගලන්ත ඉණිම ආරම්භ කළේය.
මේ අතර ලසිත් මාලිංග සමග නව පන්දුවෙන් පන්දු යැවීමට ටී.එම්.ඩිල්ෂාන් කැදවීම තරගයේ සුවිශේෂි සිදුවීමකි.
ඉයන් බෙල් ලකුණු 25ක් ලබා ගත්තේය.
අනතුරුව ජොනතන් ට්‍රොට් සහ රවී බොපාරා අතර තෙවන කඩුල්ල සදහා ගොඩනැගුණු සබදතාව ලකුණු 64කි.
රවී බොපාරා ලකුණු 31ක් ලබා ගත්තේය.
ජොනතන් ට්‍රොට් සිය එක්දින ක්‍රිකට් දිවියේ 11වැනි අර්ධ ශතකය වාර්තා කිරිමට අද සමත් විය.
ඉයොයින් මෝගන් අද සිය එක්දින ක්‍රිකට් දිවියේ 12වෙනි අර්ධ ශතකය වාර්තා කළේය.
ලකුණු 50ක් රැස් කළ මෝගන් දවා ගැනීමට ලසිත් මාලිංග සමත් විය.
අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ ග්‍රැහැම් ස්වෝන් ලකුණු නොලඹා දැවී ගියේය.
පන්දු 115කදී හතරේ පහර 2ක් සමග ජොනතන් ට්‍රොට් ලකුණු 86ක් ලබා ගත්තේය.
පන්දුයැවීමේදි මුත්තයියා මුරලිදරන් පන්දුවාර 9කදී ලකුණු 54කට කඩුලු 2ක් දවා ගත්තේය.
පිළිතුරු ලෙස ලකුණු 230ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යමින් උපුල් තරංග සහ ටී.එම්.ඩිල්ෂාන් ශ්‍රී ලංකා ඉණිම ආරම්භ කළේය.
ඔවුන් දෙදනාම අද ශතක වාර්තා කිරිමට සමත්වීම විශේෂත්වයකි.
සිය එක්දින ක්‍රිකට් දිවියේ 10වැනි ශතකය වාර්තා කිරිමට ඩිල්ෂාන් සමත් විය.
ඔහු මෙවර තරගාවලියේ වාර්තා කළ දෙවැනි ශතකය මෙය වේ.
ඩිල්ෂාන් පන්දු 115කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමග නොදැවී ලකුණු 108ක් රැස් කළේය.
එම ශතකයත් සමග තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත් ඩිල්ෂාන් රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 384කි.
උපුල් තරංග එක්දින ක්‍රිකට් දිවියේ 11වැනි ශතකය වාර්තා කළ අතර ඔහුද මෙවර තරගාවලියේදී වාර්තා කළ දෙවැනි ශතකය මෙය වේ.
උපුල් තරංග පන්දු 122කදී හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 102ක් රැස් කළේය.
පන්දුවාර 39යි පන්දු 3කදී ජයග්‍රාහී සීමාව පසු කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට අඛණ්ඩව සුදුසුකම් ලැබූ තුන්වැනි අවස්ථාව මෙයවන අතර ඔවුන් ලබන අගහරුවාදා නවසීලන්තය සමග තරග වැදීමට නියමිතය.
තරගයේ වීරයා සම්මානය ටී.එම්.ඩිල්ෂාන්ට හිමිවිය.
England innings (50 overs maximum) | R | B | 4s | 6s | SR |
|
 | AJ Strauss* | b Dilshan | 5 | 19 | 0 | 0 | 26.31 |
|
| 7.6 93.1 kph, gone! That was always going to happen. A horrid innings from the captain is ended when misses a pull against a ball that doesn't bounce much. Much deserved for Dilshan 29/1
|
 | IR Bell | c Samaraweera b Mathews | 25 | 32 | 3 | 0 | 78.12 |
|
| 8.6 124.8 kph, gone! Huge wicket for Sri Lanka as Bell chips a catch to midwicket. Was back of a length and Bell tried to force it through the leg side but didn't keep it down. Was a loose shot and a simple catch. Another start wasted from Bell. England wobbling. 31/2
|
 | IJL Trott | c Jayawardene b Muralitharan | 86 | 115 | 2 | 0 | 74.78 |
|
| 48.3 77.1 kph, gone...Trott goes trying to clear the rope as a top edged a sweep is safely taken at deep square and he drags himself off the park 212/6
|
 | RS Bopara | lbw b Muralitharan | 31 | 56 | 1 | 0 | 55.35 |
|
| 26.6 80.3 kph, gone! Muralitharan makes the breakthrough as Bopara is given lbw sweeping a very full delivery. Murali was round the wicket, it struck him full on the pad and was hitting middle. Bopara reviewed but it was stone dead 95/3
|
 | EJG Morgan | c Mathews b Malinga | 50 | 55 | 4 | 0 | 90.90 |
|
| 42.6 125.9 kph, gone! This time Sri Lanka take a catch and the Powerplay works for the bowling side again. Full outside off, Morgan tried to go over the covers but lofts a chancer to cover who takes it comfortably. Fine innings from Morgan, but England needed him to finish these 50 overs 186/4
|
 | GP Swann | lbw b Mendis | 0 | 1 | 0 | 0 | 0.00 |
|
| 43.1 98.9 kph, gone! That didn't last long. Swann goes for the reverse slog-sweep and is stone dead. He set himself so early the bowler hadn't delivered. England coming off the rails in the Powerplay again 186/5
|
| MJ Prior† | not out | 22 | 19 | 2 | 0 | 115.78 |
|
| |
| LJ Wright | not out | 1 | 3 | 0 | 0 | 33.33 |
|
| |
| Extras | (lb 3, w 6) | 9 |
|
|
|
|
|
|  |
|
|
|
|
|
| Total | (6 wickets; 50 overs) | 229 | (4.58 runs per over) |
Fall of wickets1-29 (Strauss, 7.6 ov), 2-31 (Bell, 8.6 ov), 3-95 (Bopara, 26.6 ov), 4-186 (Morgan, 42.6 ov), 5-186 (Swann, 43.1 ov), 6-212 (Trott, 48.3 ov) |
|
|
|
|
|
|
|
|
|
| Bowling | O | M | R | W | Econ |
|
|
 | SL Malinga | 10 | 0 | 46 | 1 | 4.60 | (2w) |
|
| 42.6 to Morgan, 125.9 kph, gone! This time Sri Lanka take a catch and the Powerplay works for the bowling side again. Full outside off, Morgan tried to go over the covers but lofts a chancer to cover who takes it comfortably. Fine innings from Morgan, but England needed him to finish these 50 overs 186/4
|
 | TM Dilshan | 6 | 1 | 25 | 1 | 4.16 | (1w) |
|
| 7.6 to Strauss, 93.1 kph, gone! That was always going to happen. A horrid innings from the captain is ended when misses a pull against a ball that doesn't bounce much. Much deserved for Dilshan 29/1
|
 | AD Mathews | 5 | 0 | 20 | 1 | 4.00 |
|
|
| 8.6 to Bell, 124.8 kph, gone! Huge wicket for Sri Lanka as Bell chips a catch to midwicket. Was back of a length and Bell tried to force it through the leg side but didn't keep it down. Was a loose shot and a simple catch. Another start wasted from Bell. England wobbling. 31/2
|
| HMRKB Herath | 10 | 1 | 47 | 0 | 4.70 |
|
|
| |
 | BAW Mendis | 10 | 0 | 34 | 1 | 3.40 |
|
|
| 43.1 to Swann, 98.9 kph, gone! That didn't last long. Swann goes for the reverse slog-sweep and is stone dead. He set himself so early the bowler hadn't delivered. England coming off the rails in the Powerplay again 186/5
|
 | M Muralitharan | 9 | 0 | 54 | 2 | 6.00 | (1w) |
|
| 26.6 to Bopara, 80.3 kph, gone! Muralitharan makes the breakthrough as Bopara is given lbw sweeping a very full delivery. Murali was round the wicket, it struck him full on the pad and was hitting middle. Bopara reviewed but it was stone dead 95/3
48.3 to Trott, 77.1 kph, gone...Trott goes trying to clear the rope as a top edged a sweep is safely taken at deep square and he drags himself off the park 212/6
|
|
|
|
|
|
|
|
|
| Sri Lanka innings (target: 230 runs from 50 overs) | R | B | 4s | 6s | SR |
|
| WU Tharanga | not out | 102 | 122 | 12 | 1 | 83.60 |
|
| |
| TM Dilshan | not out | 108 | 115 | 10 | 2 | 93.91 |
|
| |
| Extras | (b 9, lb 6, w 6) | 21 |
|
|
|
|
|
|  |
|
|
|
|
|
| Total | (0 wickets; 39.3 overs) | 231 | (5.84 runs per over) |
Ela!! ohoma yamu
ReplyDeleteඅපේ ගොඩක් උන් ඉන්ජර්ඩ් නේ.ඩිල්ශාන්වත් අන්තිමට උස්සගෙන ගියේ.
ReplyDelete