209137

Thursday, December 30, 2010

නව ඉන්ෆ්ලුවෙන්සා එන්නත හොර පාරෙන් වෙළෙඳ පොළට

නව ඉන්ෆ්ලුවෙන්සා (AH1 භ1) රෝගයෙන් ජනතාව බේරා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නොමිලේ ලබාදුන් එන්නත් රෝහල්වලින් හොර රහසේ පිටකර අලෙවි කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇත. මෙම එක්‌ එන්නතක වටිනාකම ඇමරිකානු ඩොලර් 100 ක්‌ පමණ වන නමුත් මෙරට පැතිර යන නව ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් ජනතාව මුදාගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් තොගය නොමිලේ ලබාදී ඇත. ගැබිණි මව්වරුනට සහ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ නිධන්ගත රෝගවලින් පෙළෙන්නන්ට නොමිලේ ලබාදීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට සහ රෝහල්වලට අමාත්‍යාංශය විසින්...

Tuesday, December 28, 2010

මුදලට විකිනෙන ක්‍රිකට් තරු හා වෙන්දේසි නොවන IPL ක්‍රිඩකයින්

ලබන ජනවාරි 8 ,9 දිනවල හතරවෙනි ඉන්දියන් ප්‍රිමිය ලීග් ( IPL) තරගාවලිය සදහා ක්‍රිඩකයින් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණිමට නියමිතය. ක්‍රිඩකයින් විශාල ගණනක් වෙන්දේසි කිරිමට නම්කර ඇති අතර වැඩි මුදලක් යොජනා වී ඇති ක්‍රිඩකයින් පහත දැක්වේ. ඩොලර්  400 000 කට නම් කර ඇති Brian Lara,                                      Rahul Dravid,                                    ...

රබර් සදහා ඉතිහාසයේ ඉහළම මිල වාර්තා වෙයි රබර් නැවත සිටවමු

මෙවර වෙන්දේසියේදි රබර් සදහා ඉතිහාසයේ මෙතෙක් ලැබුණ ඉහළම මිල වාර්තා වී තිබේ. ඒ අනුව පළමු කාණ්ඩයේ ෂීට් රබර් කිලෝ ග්‍රෑමයක් සදහා මෙවර රුපියල් 521ක මිලක් ලැබී ඇති අතර එම වර්ගයේ රබර් සදහා වසර මුලදී රුපියල් 230ක මිලක් පැවතුණි. රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරල් ආර්.බී. ප්‍රේමදාස මහතා පැවසුවේ, ඊට සමගාමීව දෙවන හා තෙවන කාණ්ඩවලද රබර් මිල ගණන් ඉහළ ගිය බවය. ක්‍රේප් රබර් කිලෝ ග්‍රෑමයක මිලද රුපියල් 598දක්වා ඉහළ ගොස් තිබේ. ජාත්‍යන්තර වශයෙන්...

Monday, December 27, 2010

වසර 133 ක්‌ පැරණි වාර්තාවක්‌ එංගලන්තය බිඳ දමයි, අනේ පව් ඔස්ට්‍රේලියාව

 ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අළුබඳුන කුසලාන ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලි යටතේ පලමු දින වූ ඊයේ(26 දා) ඇරඹි සිව්වැනි ටෙස්‌ට්‌ තරගයේදී සත්කාරක ඔස්ට්‍රේලියානු ප්‍රථම ඉනිම ලකුණු 98 කට සීමා කරමින් වාර්තාගත පන්දු යෑවීමක යෙදීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ. මෙය මෙල්බර්න් ක්‍රීඩංගණයේ ඔස්ට්‍රේලියානු පිළක්‌ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර එය වසර 133 ක්‌ පැරණි වාර්තාවක්‌ බිඳ යැමකි. 1877 දී ලකුණු 104 කට දැවී යැම මින්...

Sunday, December 26, 2010

ලොව බිහි වූ හොදම එක්දින කණ්ඩායමට ක්‍රිඩකයන් තේරුවාද? නැතිනම් තෝරමු

 මෙන්න මෙහි සිටින අපේ හයදෙනා  නිමා වූ වසර 40 තුළ ලොව බිහි වූ හොදම එක්දින කණ්ඩායම තේරීම සදහා ‍ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදා වී තිබේ. ඔවුන්ට එම අවස්ථාව උදා වී ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් නම්කර තිබෙන ක්‍රීඩකයින් 48 දෙනෙකු සදහා අන්තර්ජාලය ඔස්සේ ඡන්දය ලබා දීමෙනි. එම නිර්දේශයට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුලත්ව සිටී. ආරම්භක පිතිකරුවෙකු ලෙස සනත් ජයසූරිය ඇතුලත්ව සිටිනඅතර මැදපෙල පිතිකරුවෙකු ලෙස අරවින්ද ද සිල්වා නිර්දේශිත...

ජන.15 වනවිට ගාල්ල - මාතර දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අවසන් කරනවා

ලබන වසරේ ජනවාරි 15 වෙනිදා වනවිට ගාල්ල - මාතර දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අවසන් කිරිමට බලාපොරොත්තුවන බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය. ඔහු ඒ බව ප්‍රකාශ කළේ එළඹෙන උත්සව සමයේ ප්‍රවාහන වැඩපිළිවෙළ පිළිබද ඊයේ පැවති මාධ්‍ය දැනුවත් කිරිමකදීය. එහිදී අදහස් පළකළ අමාත්‍යවරයා පැවසුවේ ගාල්ලේ සිට මාතරට දුම්රිය මාර්ගය ඉදිකිරිම අවසන් කිරිමෙන් පසු ගාල්ල - හික්කඩුව දක්වාත් අනතුරුව හික්කඩුව - අළුත්ගම දක්වා කොටසත් අළුත්වැඩියා කරන බවය. සුනාමියට හසු...

Thursday, December 23, 2010

එපා එපා එපා අපිට ගනන් එපාපාපා මේ රට මොඩයන්ටද? ආසියාවේ ආශ්චර්යද?

මේ වන විට අ.පො. සා/පෙ විභාගයෙන් ගණිතය අසමත්වන අයට උසස් අධ්‍යාපනය අහිමිවන බැවින් ඉදිරියේදී ගණිතය අසමත් වුවද සෙසු විෂයන් වලින් උසස් අධ්‍යාපනය ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාකියා සිටියේය. ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති"අධ්‍යාපන ගුණාත්මක භාවය තහවුරු කිරීමේ ජාතික සමුළුව"ට සහභාගී වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය. දැනට ගණිතය සමත් වීමේ ප්‍රතිශතය 45-50 % අතර වුවත් මේ 2යි ශත 50හේ ක්‍රියාමාර්ගය නිසා  (සිසුන්ට ගණිතය සමත් වීමට අවශ්‍ය නොවන නිසා ) තව වසර කිහිපයකින් සමත් වීමේ ප්‍රතිශතය 30% ටත් අඩු වීම වැලැක්වීමට...

උසස් පෙළ ප්‍රතිපළ ලැබුනු අයට විශේෂයි - ලියූ විෂය යටතේ සියලු පාඨමාලා වලට ඉල්ලුම් කරන්න

විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීම සඳහා උසස් පෙළට පෙනී සිටි විෂය යටතේ ඉල්ලුම් කළ හැකි සියලු පාඨමාලා සඳහා ඉල්ලුම් කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිසුන්ගෙන් ඉල්ලා සිටියි. සිසුන් වැඩි පිරිසක් අදාළ විෂය යටතේ ඉහලම පාඨමාලා සඳහා පමණක් ඉල්ලුම් කිරීම හේතුවෙන් ගැටලු මතුවී ඇති බව කොමිෂන් සභාව පවසයි. විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් වීමේ අයඳුම්පත් ජනවාරි 14 වන දිනට පෙර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට යොමු කළ යුතු බව එහි සභාපති මහාචාර්ය ගාමිණි සමරනායක මහතා සඳහන් කළේය. විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් වීමට අදාළ අයඳුම්පත සහිත පොත පසුගිය අඟහරුවාදා වෙළඳ‍පළට...

සියලුම කණ්ඩායම් වලට තවත් අභියොගයක් - සචින් එක්‌දින පිටියට යළි එයි

මාස 10 කට ආසන්න කාලයක්‌ එක්‌දින තරග පිටියෙන් ඉවත්ව සිටි සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්, දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියට එක්‌ කිරීමට ඉන්දීය ක්‍රිකට්‌ තේරීම් කමිටුව තීරණය කර ඇත. 16 දෙනකුගෙන් සමන්විත ඉන්දීය කණ්‌ඩායමට ටෙන්ඩුල්කාර්ව නම් කිරීමට ආසන්නම හේතුව වී ඇත්තේ ලෝක කුසලාන තරගාවලියට පෙර නැවතත් ඔහුට එක්‌දින රිද්මය ලබා ගැනීමට අවස්‌ථාව සලසා දීම සඳහාය. දිගු කාලයක්‌ ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියේ රැඳී සිටීම හේතුවෙන් පසුගිය පෙබරවාරි මස දකුණු අප්‍රිකාව සමගින් පැවැති...

Wednesday, December 22, 2010

මෙන්න පොළිස් වැඩ - ආදරය කරන්න කප්පම් ඉල්ලු කොස්තාපල් මහත්හොරැ

කප්පම් ලබා ගැනීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු හලාවත පොලිසිය විසින් ‍අත්අඩංගුවට ගෙන තිබේ. හලාවත මුහුදු වෙරළේ සිටි පෙම්වතුන්ගෙන් මෙම කොස්තාපල්වරුන් කප්පම් ලබා ගෙන ඇති බව වාර්තා වේ. පෙම්වතු‍න්ගෙන් රුපියල් 2000 බැගින් මුදල් ඉල්ලා පසුව රුපියල් 500ක මුදලක් ලබා ගෙන ඇති බවට මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇති බව හලාවත පොලිසියේ නිලධාරියෙක් කියා සිටියේය. මුදල් ලබා‍ නොදෙන්නේ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවට අදාළ පොලිස් කොස්තාපල්වරුන් විසින් තර්ජනය කළ බව පෙම්වතුන්‍ පොලිසියට දන්වා ඇති බව සඳහන් වේ. පොලිස් කොස්තාපල්වරුන් අත්අඩංගුවට...

ක්‍රිකට් ලෝක කුසලානයේ අපේ 15 දෙනාගේ සංචිතය කවුරැන් විය හැකිද?

30 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට කුමාර් සංගක්කාර,ටී.එම්.දිල්ෂාන්, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, තරංග පරණවිතාන, ලහිරු තිරිමාන්න, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, තිලිණ කණ්ඩම්බි, චාමර සිල්වා, චාමර කපුගෙදර පිතිකරුවන් ලෙස එක්ව සිටී. ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, ෆර්වීස් මහරුෆ්, ජීවන් මෙන්ඩිස්, කණ්ඩායමට එක්ව සිටිනනේ තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙසය. මුත්තයියා මුරලිදරන්, සුරාජ් රන්දිව්, රංගන හේරත්, මාලිංග බණ්ඩාර සහ අජන්ත මෙන්ඩිස් දග පන්දු යවන්නන් වන අතර ලසිත් මාලිංග, නුවන් කුල‍සේකර, දිල්හාර ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, ධම්මික ප්‍රසාද්, චමින්ද...

Monday, December 20, 2010

අන්තර්ජාලයට ඇබ්බැහි වු යෞවනයන් මානසික පීඩනයට ගොදුරුවීමේ අවදානමක්

දවසේ වැඩි කාලයක් අන්තර්ජාලය භාවිත කරන යෞවනයින් මානසික අවපීඩනයන්ට ගොදුරුවීමේ දැඩි අවදානමක් පවතින බව අධ්‍යනයක් අනාවරණ කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මනෝ දර්ශනය හා මනෝ විද්‍යාව පිළිබද මහාචාර්ය ඥාණදාස පෙරේරා මහතා පැවසුවේ, අන්තර්ජාලයට ඇබ්බැහිවී සිටින යෞවනයින් සමාජීය අන්තර් ක්‍රියාකාරකම්වලට යොමුවීමේ ඇල්ම ද අඩු බවය. එවැනි යෞවනයන් අන්තර්ජාල භාවිත කරන සෙසු යෞවනයින්ට වඩා මානසික අවපීඩනයට ගොදුරුවීමට ඇති ඉඩකඩ වැඩි බව ඔහු සඳහන් කළේය. මහාචාර්යවරයා පෙන්වා දුන්නේ,  ඔවුන් මිතුරන් සමග මෙන්ම පවුලේ සෙසු සාමාජිකයින් සමග කාලය ගතකිරීමට කැමැත්තක් නොදක්වන...

කල්පිටියේ දුපත් 10ක් බදු දීමට යයි

ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ, ඒ සදහා අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස රජය මීට පෙර නිවේදනය කළ බවය.ඊට ලබාදුන් කාලය පසුගිය 03 වෙනිදායින් අවසන් විය. ලැබී ඇති අයදුම්පත් නිර්දේශ කිරීම සදහා අමාත්‍ය මණ්ඩලය වෙත යොමුකර ඇති බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.ඔහු ප්‍රකාශ කළේ, අදාළ නිර්දේශයන් ලබන ජනවාරි මස තමන්ට ලැබීමට නියමිත බවය. රජය විසින් කලප්ටිය ප්‍රදේශයේ පිහිටි දූපත් 10ක්  බද්දට දෙනු ලබන්නේ වසර 30 ත් 50 ත් අතර කාලයක් වෙනුවෙනි.සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා නව ව්‍යාපාර ආරම්භ කිරීම  දූපත් බදු දීමේ...

ලෝක කුසලානට 30 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් 30 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් කැදවූ බව ශ්‍රී ලංකා ආයතනය අද නිවේදනය කළේය. තරගාවලියට සහභාගීවන අවසන් ක්‍රීඩකයින් 15 දෙනා ලබන මස 19 වෙනිදා ප්‍රකාශයට පත් කිරිමට නියමිතය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නියමයකන්ට අනුව නම් කළ එම සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය හා චමින්ද වාස් ඇතුලත්ය. මේ අතර සිරස එෆ්.එම්. සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය හරහා ජාතික සංචියට පැමිණි වේග පන්දුය්‍වන ක්‍රීඩක නුවන් ප්‍රදීප්...

Sunday, December 19, 2010

ශ්‍රී ලංකාව තවදුරටත් ඌන සංවර්ධිත රටක් නොවේ- ඔකොන්ජෝ

ශ්‍රී ලංකාව තවදුරටත් ඌන සංවර්ධිත රටක් නොවන බව ලෝක බැංකුවේ කලමනාකරණ අධ්‍යක්ෂිකා නගෝසි ඔකොන්ජෝ ඉවේලා මහත්මිය පැවසුවාය. ඇය පෙන්වා දුන්නේ, එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව තවදුරටත් ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ ණය ලබා ගැනීමට සුදුසුකම් නොලබන බවය. එහෙත් ඒ වෙනුවට ජාත්‍යන්තර බැංකු හරහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 265ක සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ණය ලබා දීමට අවධානය යොමුකරන බව ඉවේලා මහත්මිය ප්‍රකාශ කළාය. ඇය ඒ බව සදහන් කරනු ලැබුවේ, ඊයේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවු අවස්ථාවේදීය.ඒ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සංවිධානය කළ ප්‍රවෘත්ති...

ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක්‌ බවට පත්වෙලා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට දෙන ණය ආධාර මුදල දෙගුණ කරයි

ලෝක බැංකුව මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය ආධාර ප්‍රමාණය දෙගුණයක්‌ දක්‌වා වැඩි කිරීමට තීරණය කර ඇත. මෙම තීරණය ගනු ලැබුවේ ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක්‌ බවට පත්වී ඇති බැවින් යෑයි ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ එන්ගෝෂි ඔකොන්ජෝ ඉවේලා මහත්මිය පැවසුවාය. ශ්‍රී ලංකාවට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය ආධාර ප්‍රමාණයක්‌ ලෝක බැංකුව මගින් ලබාදේ. එම ආධාර මුදල් ලබා දෙන්නේ ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන ආයතනය මගිනි. ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක්‌ බවට පත්වීමත් සමග ලෝක බැංකුවේ අයි. බී. ආර්. ඩී. ආයතනය ණය ආධාර...

Saturday, December 18, 2010

නියාගම-පිටිගල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරනය අද

නියාගම-පිටිගල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරනය සදහා ඡන්ද විමසීම අද දින පෙරවරැ 8 සිට පස්වරැ 4 දක්වා පැවැත්වීමට නියමිතය. අධ්‍යක්ෂ මණ්ඩලය සදහා  9 දෙනෙකු  තොරා ගැනිමට නියමිත අතර කණ්ඩායම් දෙකකින් 9 දෙනා බැගින් ඉදිරි පත් කලද නාම යොජනා 3ක් ප්‍රතික්ෂේප වු බැවින් 15 දෙනෙකු අතර තරගයක් බවට පත් වී ...

දිවයින පුරා කේබල් ටීවී මධ්‍යස්‌ථානවලට දැල එළයි

දිවයින පුරා විවිධ ස්‌ථානවල නීති විරෝධී ලෙස පවත්වාගෙන යන කේබල් ටී වී මධ්‍යස්‌ථාන වැටලීමට රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්‌ව විශේෂ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කර ඇති බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පවසයි. දැනට දිවයින තුළ නීති විරෝධී කේබල් ටී වී පවත්වාගෙන යන්නන් විශාල ප්‍රමාණයක්‌ සිටින බවට තොරතුරු හෙළිවී ඇතැයි පවසන ඇමැතිවරයා ඒවායේ ප්‍රදර්ශනය කරනු ලබන ඇතැම් දර්ශන ශ්‍රී ලංකාවේ සදාචාරයට හා සංස්‌කෘතියට සහ ශ්‍රී ලාංකීය අනන්‍යතාවට විශාල තර්ජනයක්‌ වී ඇති...

Monday, December 13, 2010

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය පිළිබඳ ජාතික මට්‌ටමේ මුළාව

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය පිළිබඳ ජාතික මට්‌ටමේ මුළාව ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්‌ ද යන්න හුරුපුරුදු ප්‍රශ්නයකි. එය පාසල් ළමයින්ට විවිධ ශ්‍රේණිවල දී උත්තර දෙන්නට වන ප්‍රශ්නයකි. සාමාන්‍ය දැනීම තරගවල දීත් මේ ප්‍රශ්නය නිතර ම අසනු ලැබේ. උත්තරය බොහෝ සරල ය. උත්තරය නිල් මහනෙල් ය. එහෙත් මේ නම කියන්නට දැන සිටීම පමණක්‌ ප්‍රමාණවත් නැත. මේ පුෂ්පය හඳුනා ගන්නට ද අප සමත් විය යුතු ය. රූපවාහිනි නාළිකාවල දැනුම මිනුම වැඩසටහන්වල විවිධ මල්වල රූප ඉදිරිපත් කොට...

Sunday, December 5, 2010

සරසවි පිවිසුම ගැන ඔබ මේ තොරතුරු දැන සිටියා ද (විදුසර)

විදුසර පුවත්පතේ පසු මස 10 වෙනි දින කලාපයෙන් උපුටා ගන්නා ලද බව කරැණාවෙන් සලකන්න විදුසර ( උත්තර පත්‍ර නැවත සමීක්‌ෂණයට යෑවීමෙන් පසු Z අගයය වෙනස්‌ වුණත් පැරැණි Z අගයයට ම පාඨමාලාවන් සඳහා තෝරා ගැනෙන බවට සමහරුන් අතර බියක්‌ තිබෙනවා. මේක ඇත්තක්‌ ද? පිළිතුර ( සම්පූර්ණයෙන් ම මිථ්‍යාවක්‌. නැවත සමීක්‌ෂණ ප්‍රතිඵල මුලින් ම නිකුත් කරන්නේ අප වෙතයි. ඒ ප්‍රතිඵල ලැබෙන තුරු අපි අපේ ගණනය කිරීම් අත්හිටුවාගෙන සිටිනවා. අප පාඨමාලාවන් සඳහා සිසුන් තෝරාගනු ලබන්නේ ඒ තොරතුරු ද ඇතුළත් කිරීමෙන් පසුවයි. එබඳු අසාධාරණයක්‌ වෙන්න කිසි ම ඉඩක්‌ නැහැ. විදුසර ( විශ්වවිද්‍යාල අයදුම්පත...